ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 5ක අත්හිට වූ සිර දඬුවම්.
Read More »
දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහාය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝ බැංකුව එකඟවි ඇත.
Read More »
පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම දුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ලබන 30 වනදා.
Read More »
2018 අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇත.
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (26) වාර්තා වුණා.
Read More »
අද රටම ඉලන්නේ සජිත්. අපි අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රට ගොඩනැගිය යුතුයි.
Read More »
මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු දෙසැම්බර් මස 03 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Read More »
අම්බලන්තොට රිදියගම ප්‍රධාන මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව වර්ෂාව සහිත අවස්තාවේදී කාපට් ඇතිරීම සිදුකිරීම නිසා 25 රාත්‍රී ප්‍රදේශයේ ජනතාවගෙන් ඊට දැඩි විරොදයක් එල්ලවිය.
Read More »
කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින් පෙත්සමකට අත්සන් කිරීම සහ උද්ඝෝෂණයක් 25 වැනිදා පෙරවරුවේ ආරච්චිකට්ටුව නගරයේදී පැවැත්වුණි.
Read More »
යාපනය,කීරීමලෙයි වෙරළට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බව ප්‍රදේශයේ ධීවර ජනතාව පවසති.
Read More »