බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා මෙම මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »
ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ තිබූ DSA යන්ත්‍රය අක්‍රිය වීම නිසා රෝගීන්ට බරපතල තත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
Read More »
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නියැලුනු බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් පිරිසකට අද එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරය ගැන ජනාධිපති සිය කණගාටුව පලකර තිබෙනවා.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාරදෙයි.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට ප්‍රචාරය වන කතාබහ තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මාධය ලේකම්වරයා පවසනවා.
Read More »
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී එහි කටයුතු විනාඩි 6ක් වැනි කෙටි කාලයකට සීමා වු අතර, ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා දක්වා කල්තබනු ලැබුවා.
Read More »
අතුරු ටහනමක් පණවා තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
Read More »
අද දිනයේ පාර්ලිමේන්තු සැසියට සහභාගිවීම සදහා පැමිණි මැති ඇමැතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් ද විවිධ අදහස් ප්‍රකාශ කර සිටියා.
Read More »
අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
Read More »
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී ඇත.
Read More »