"ගම සමග පිළිසඳර "උතුරු පළාතේ පැවැත්වෙන පළමු වැඩසටහන හෙට (03)දිනයේ වව්නියාව දිස්ත්‍රිකයේ වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ
Read More »
මේ වන විට සමාජයේ වැඩියෙන්ම කතා බහවන වචනය තමයි ‘‘ඇෆ්ලටොක්සීන්‘‘.
Read More »
පෑලියගොඩ ගුවන් පාලම අසල මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබේ.
Read More »
වැල්ලවත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගබඩාවක තිබී "අල්කුරආන්" පොත් 15000 ක තොගයක් සොයාගෙන තිබෙන බව වැල්ලවත්ත පොලීසිය කියයි.
Read More »
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලබන සතියේ දුඹුරු සීනි රුපියල් 115ක මිලකට සතොස වෙළෙඳසල්වලින් අලෙවි කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read More »
අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන
Read More »
මියන්මාරයේ ගත වූ කාලය තුළ හමුදාව විසින් ළමුන් 43ක් ඝාතනය කර ඇති බව "සේව් ද චිල්ඩ්රන්" සංවිධානය පවසයි.
Read More »
බොරැල්ල - කොට්ටාව මාර්ගයේ පොල්වත්ත හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටීමෙන් එක් යතුරු පැදියක ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
රජයේ සේවයේ නියුතු සියලු ම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
Read More »
රම්බෝ නමැති උඩවලව ජාතික වන උද්‍යානයේ සැරිසරන අලියා වෙනත් ස්ථානයකට රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read More »