පක්ෂ නායකයින් අතර රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායකවරයාගේ නිල කාමරය තුළ සිදුකෙරෙමින් තිබෙනවා.
Read More »
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙමෝදර ප්‍රදේශයේ පිහිටා ඇති ආරුක්කු නවයේ පාලම දෙස් විදෙස් විශාල සංචාරකයින් පිරිසකගේ ආකර්ශණය දිනා ඇති ස්ථානයකි.
Read More »
අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරු අතර සිදුවූ වචන හුවමාරුවත් සමඟ හටගත් උණුසුම් තත්වය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම තුවාල ලැබුවා.
Read More »
අද (15) මධ්‍යම රාතී‍්‍රයේ සිට ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටියා.
Read More »
අද දින රැස්වූ පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් ඉල්ලීමත් සමඟ පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක් ඇති විය.
Read More »
බදුල්ල මහ නගර සභාව විසින් බදුල්ල නගරයේ බසාර් වීදියේ සහ දකුණු පටු මාවතේ රජ වීදියෙන් පිවිසෙන මාර්ග දෙපස පදිකයින්ට ගමන් කිරීම සඳහා පසුගියදා ආරක්ෂිත වැටක් ඉදිකර තිබේ.
Read More »
මේ මොහොතේ රට මුහුණ දී තිබෙන අර්බුදය පාර්ලිමේන්තුව තුළ නොව ජනතාව අතරට යමින් විසඳා ගත යුතු බව පවසමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් කරන ලද ප්‍රකාශ
Read More »
පාර්ලිමේන්තුව තුළ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වයත් සමග කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව 21 වැනිදා දක්වා කල්තබා තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් සුළු වේලාවකින් රැස්වීමට නියමිතව තිබේ.
Read More »
අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායකවරයා පක්ෂ නායකයින් හමුවේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි.
Read More »
කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනපති විසින් පිලිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.
Read More »