නවතම ප්‍රවෘත්ති

දුම්රිය මැදිරි අලුත්වැඩියාව පෞද්ගලික අංශයට දීමෙන් කෝටි 6ක පාඩුවක් – නිදහස් පක්ෂ වෘත්තිය සමිතියෙන් චෝදනා

රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩ කාර්යංශයේ අලුත්වැඩියා කළ හැකි දුම්රිය මැදිරි 200ක් පුද්ගලික අංශයට ලබා දීමෙන් රුපියල් කෝටි හැටක පමණ...
Read More »

රත්රන් කිලෝ 20ක් ගෙනා ඉන්දියන් ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

රත්රන් කිලෝ 20ක් විශේෂ යට ඇදුමක සගවාගෙන අද (31) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු පොලිස් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තු
Read More »

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා කිලිනොච්චියේ ගැබිනි මව්වරු විරෝධතාවක

කිලිනොච්චිය මහ රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ස්ථිරව පත් කරන ලෙසට ඉල්ලා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ.....
Read More »

හිනිදුම කළුගලකන්ද රක්ෂිතයේ ගින්නක්

හිනිදුම ඇලඉහළ, කුඹුරේගොඩ කළුගලකන්ද රක්ෂිතයේ ඇති වූ
ගින්නකින් අක්කර පනහකට ආසන්න භුමි ප්‍රමාණයක් විනාශ වී
ඇති බව හිනිදුම පොලිසිය පවසයි.
Read More »

මුස්ලිම් තරුණයන්ට කොටින්ගේ ආයුධ බෙදීමේ චෝදනාව ගැන රාජ්‍ය ඇමති හිස්බුල්ලාගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

කොටි සංවිධානය සතුව පැවැති අවි ආයුධ 5,000 ක්  රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා සහ තමන් විසින් මිලදී ගෙන මුස්ලිම් තරුණයන්ට ලබා දී ඇති බවට පසුගියදා දෙමළ විමුක්ති පක්ෂය...
Read More »

දැන් යුද්ධය තියෙන්නේ අන්තර්ජාලයේ – අගමැති රනිල්

යුද්ධයේ ස්වභාවය සාම්ප්‍රදායික අවි ගැටුමේ සිට අන්තර්ජාලය කරා මාරුවී ඇති බවත් සමාජ මාධ්‍ය ඇතුළු තාක්ෂණය යොදාගන්නා නූතන මාධ්‍ය සම්ප්‍රදායික නොවන තවත් තර්ජනයක් බවත් අගමැති...
Read More »

මල්වතු ඔය ව්‍යාපෘතියේ වැඩ නැවත අරඹන්නැයි උද්ඝෝෂණ

අතහැර දමා තිබෙන මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කරන ලෙස රජයට බල කරමින් මල්වතු ඔය දෙපස පදිංචි ජනතාව අද (30දා) අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
Read More »

උතුරු නැගෙනහිර ත්‍රිවිධ හමුදාවට උඩින් කුරුල්ලෙකුටවත් පියාඹන්න බෑ – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාවට උඩින් කුරුල්ලෙකුටවත් පියෑඹීමට නොහැකි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read More »

සිසු ගැටුමක් නිසා ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨය දින දෙකක් වැසෙයි

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් ඊයේ 29 අතර ඇති වු  ගැටුමෙන් පසු ඉංජිනේරු පිඨයේ සිසුන් සදහා දින දෙකක නිවාඩුවක් ලබා දිමට ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය..
Read More »