බස් ගාස්තු හෙට (20වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පැවසීය. ඔහු එසේ පැවසුවේ බස් සංගම් සමග ප්‍රවාහන අමාත්‍ය
Read More »
වවුනියාව පෞද්ගලික බස් සේවකයන් අද (19වැනිදා) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංගම බස් සේවකයන් හා ඇති වූ ගැටුමක් මෙම වාර්ජනයට හේතු වී ඇත.
Read More »
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්තුණය කළ බව කියන ත්‍රස්ත විමර්ශන එකකයේ නියොජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ
Read More »
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සිද්ධිය සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු ත්‍රස්ත විමර්ශන කොඨඨාශයේ හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වා පොලිස් තොරතුරු තාක්ෂණ කොඨඨාශයට
Read More »
ඉමදුව ප්‍රාදේශීය සභාව ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද (18වැනිදා) රැස් වූ අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මේසයක් මත විරෝධතාවයක් පළ කිරීම නිසා උණුසුම්
Read More »
මසික කුලී පදනම මත නවීන පන්නයේ වාහන ලබා ගෙන ඒවා දිවයිනේ විවිධ ප්‍රදේශවලට උකස් කිරීමේ ජාවාරමක් කරගෙන ගිය සැකකරුවකු ප්‍රදේශ තුනක උකස් කර තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා
Read More »
මෙට්ට විකුණන මුවාවෙන් කුඩා ලොරි රථයක පැටවූ මෙට්ට තුළ සගවාගෙන ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් හතර දෙනකු කිලිනොච්චිය, අම්බාල්කුලම ප්‍රදේශයේදී ඊයේ (17වැනිදා) කිලිනොච්චිය පොලිසිය
Read More »
ගල්ගමුව සති පොළ ඉදිරිපිට දී ඊයේ (17)රාත්‍රි නමයයි පහළොවට පමණ සිදු වු රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. පාදෙණිය - අනුරාධපුර
Read More »
කල්පිටිය - කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවුක හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරියකු ඇතුළු සෙබළු දස දෙනකු කල්පිටිය පොලීසිය මගින් අද (17වැනිදා) අත්අඩංගුවට
Read More »
දුෂණ වීරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද ( 17වැනිදා) අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අයුරු
Read More »
කලාවැව ජාතික උද්‍යානයේ සිටි අලි රැලක නායකයකු වන අලියකුට ඇතෙකු විසින් ප්‍රහාරයක් එල්ල කොට මරා දමා තිබේ. මරාදැමූ රැහේ නායකයාට අවසන් ගෞරව දැක්වීම සදහා වන අලි රංචු ප
Read More »