උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්) සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක
Read More »
චීනයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු සිනොෆාම් එන්නත ලබා ගැනීම සදහා වඩා සුදුසු වයස් ඛාණ්ඩය සෞඛ්‍ය අ
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 125දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලක 9 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වි තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 156දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ විත්තිකරුවන් හත්දෙනා
Read More »
වසර පහකට ආසන්න කාලයක් හොර රහසේ මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් බම්බලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (31දා) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read More »
නුවරඑළිය හග්ගල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා කන්ටේනර් රථයක ගැටී අද (01) දහවල් සිදුවු රිය අනතුරින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
උත්සව සමයේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් කොවිඩ් තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක්
Read More »
භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් අද(01) සිට සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read More »