නවතම ප්‍රවෘත්ති

මාස 15ක් තුල පොලීසියේ 46ක් අනතුරුවලින් මරුට

මාස 15ක් තුල පොලීසියේ 46ක් අනතුරුවලින් මරුට

පසුගිය මාස 15ක කාලය තුල පොලිස් නිලධාරීන් 365 දෙනෙකු රිය අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 46 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත්වීර සේකර මහතා සඳහන් කරයි.
Read More »
අලුත් අවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

අලුත් අවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

අත්‍යවශ්‍ය භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් හෙට(01) සිට සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read More »