නවතම ප්‍රවෘත්ති

අවුරුදු සමයේ කුකුල් මස් මිල ඉහළ යයි ද?

අවුරුදු සමයේ කුකුල් මස් මිල ඉහළ යයි ද?

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා ප්‍රකාශ කර තිබේ.
Read More »
විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් සොයා ගනී

විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් සොයා ගනී

විෂ රසායනික ද්‍රව‍ය ඇති බවට සැක කෙරෙන ආනයනික පොල්තෙල් අඩංගු බවුසර් දෙකක දංකොටුව ප්‍රදේශයේ දී පොලිසිය විසින් ඊයේ(29)රාත්‍රියේ අත් අඩංගුවටා ගෙන තිබේ
Read More »
ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන හෙට (31) රාත්‍රී 10 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
කොවිඩ් හඳුනා ගන්න නව රුධිර පරීක්ෂාවක්

කොවිඩ් හඳුනා ගන්න නව රුධිර පරීක්ෂාවක්

කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
Read More »
කොරෝනා නඩුවෙන් විනිසුරු ඉවත් වේ

කොරෝනා නඩුවෙන් විනිසුරු ඉවත් වේ

වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ රජයේ රෝහලකට ඇතුළත් කර සිටියදී මියගිය මුස්ලිම් ජාතික පවුලකට අයත් දින 21 ක් වයස බිලිඳු දරුවෙක් කොරෝනා රෝගයෙන් මියගිය බව මව්පියන්ට නොදන්වා ආදාහනය
Read More »
වරායේ යාත්‍රාවක ගින්නක්

වරායේ යාත්‍රාවක ගින්නක්

දික්ඕවිට ධීවර වරායේ ඊයේ (29 වැනිදා) සවස බහුදින යාත්‍රාවක ඇතිවූ හදිසි ගින්නකින් එයට දැඩි හානි සිදුව එහි සිටි ධීවරයන් සයදෙනෙකු පිලිස්සීමෙන් ඇති වූ බරපතළ තුවාල සහිතව රෝහල්
Read More »

ණය ගෙවන්න තවත් ණයක් රජයෙන්

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට එම ණය ගෙවා දැමීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.
Read More »
Sinopharm vaccine

චීන එන්නත් ලක්ෂ 6 රැගෙන ඒමට නියමිතයි

කොවිඩ් 19 වයිරසයට එරෙහි සිනොෆාම් එන්නත් තොගය හෙට (31 වැනිදා) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතය. චීනයේ ප්‍රදානයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබේ.
Read More »