පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (26) අත්අඩංගුවටගෙන තිබේ.
Read More »
අලි මිනිස් ගැටුම වලක්වාලීම සඳහා 2019 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් කෝටි 49ක මුදලක් වැය කර තිබෙන බව රජයේ ගිණුම් කාරක සභාව අනාවරණය කර ගෙන තිබේ.
Read More »
නව ව්‍යවස්ථාව තුල මැතිරවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
Read More »
පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියම
Read More »
පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූ සාරා හස්තුන් මියගියාද යන්න තහවුරු කිරීමට අලුතින් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීම සඳහා සයින්දමරුදුහි සහරාන් හෂීම්ගේ පවුලේ අය මියගිය තැන තිබී
Read More »
පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වී මෝල් තුනක හා මධ්‍යම පරිමාණ මෝල් හතරක ඉදිරි මාස 4-8 දක්වා වූ කාලය සඳහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක්
Read More »
තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8 දෙනෙකු කොවිඩ් 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
Read More »
තවත් කොවිඩ් මරණයක් ඊයේ(26) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read More »
සූවස් ඇලේ සිරවී තිබෙන විශාල බහාලුම් නෞකාව කඩිනමින් ඉවත් කිරීමට නොහැකි වුවහොත්, එය මෙරට ආර්ථිකයට බලපෑම් කරනු ඇතැයි විද්වතුන් පෙන්වා දී ඇත.
Read More »
විෂදියර ගබඩා කිරීමට භාවිත කළ බැරල තුල පොල්තෙල් සහ ෆාම් ඔයිල් අසුරා බෙදාහැරීමේ නිරත ව්‍යාපාරිකයකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 60,000ක දඩයක් නියම කර තිබේ.
Read More »
පසුගිය වසරේ (2020) දෙසැම්බර් 31 දිනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත අගරු වූ චෙක්පත් සංඛාව 6,878 ක් බවත් එහි වටිනාකම කෝටි 24ක් බවත් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ
Read More »