සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට කොළඹ විහාරා මහාදේවී උද්‍යානය අසළ සිට විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ.
Read More »
ස්පුට්නික් එන්නත ලංකාවට ලැබුණු පසු වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රතිශතයක් ඇති බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට ප්‍රථමයෙන්ම ලබා දීමට බලාපොරොත්තු වන අතර එම එන්නත්
Read More »
ශ්‍රී ලංකාව තුළ මිරිදිය කරදඬු ඉස්සන් වගාව ඉහළ විභවයක් සහිත ව්‍යාපාරයක් වශයෙන් දියුණු කර ග්‍රාමීය ධීවර ප්‍රජාව වෙත ප්රතිලාභ අත්කර දිය හැකි ක්ෂේත්රයක් බව හඳුනාගෙන ඇත.
Read More »
මිල අධික පොල් තෙල් වෙනුවට ආදේශකයක් ලෙස සෝයා තෙල් හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී ලංකා සතොස සහ සමූපකාර ජාලය හරහා අඩු මිලට සෝයා තෙල් බෙදා දීම ආරම්භ කර ඇති බව
Read More »
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා' දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කොමිෂන් සභාව මගින් තමන්ට එරෙහිව ගොනුකර කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම
Read More »
මියන්මාරයේ පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් ව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
පසුගිය මාර්තු 18 දා ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය අපරාධ කරුවකු ලෙස චෝදනා ලබා සිටින “කෙසෙල්වත්තේ දිනුක“ගේ බව හඳුනා ගෙන තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 324දෙනෙකු අද දිනයේ දී ද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
සෞදි අරාබි පිරිමින්ට රටවල් හතකින් එරට කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ පවිත්‍ර කර එම ජලය දියවන්නා ඔයාට දැමීම නිසා එහි යම් දුෂණයක් සිදුව තිබෙන බවත් මෙය සේවක පිරිස කල්පනා නොකර කළ වැඩක් බවත් කතානායක
Read More »
පසුගිය මාර්තු 10 වැනිදායින් අවසන් වූ 2020 අධ්‍යයන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජූනි මාසයේ නිකුත් කිරීමට සැළසුම් කර
Read More »