ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ දත්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීහු අද (22 වැනිදා) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් පවත්වයි.
Read More »
මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ
Read More »
යතුරුපැදියක ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත්කොට පෙට්‍රල් සුවඳ බැලීමට ගිය වයස අවුරුදු 7ක දරුවකු මියගොස් ඇත.
Read More »
කොවිඩ් වයිරසයට එරෙහිව චීනය නිපදවා ඇති එන්නතෙහි ප්‍රතිශක්තිකරණය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා චීනයේ එන්නත් නිෂ්පාදන ආයතනය ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන
Read More »
පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත්වූ ස්ථානයේ යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර
Read More »
කුරුණෑගල නගරයේ හෝටලයක ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයකු විදුරු බෝතලය කින් පහර දීමක් සිදුකර තිබේ. පහර කෑ හෝටල් සේවකයා මියගොස් ඇත.
Read More »
පුස්සැල්ලාව නගරයේදී සැක කටයුතු ලෙස අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ විදේශ රටක නිෂ්පාදිත බොර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබේ.
Read More »
රටෙහි ඉහල යන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් නව මගී ප්‍රවාහන බස්රථ රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ
Read More »
ගම්පහ දිස්ත්‍රිකයෙන් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ . කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ඊයේ දිනය තුළ පමණක් ගම්පහ
Read More »
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 25000ක් පළමුව ආනයනය
Read More »
මහනුවර හන්තාන රක්ෂිතයේ චාරිකාවකට සහභාගී වී අතරමං වී සිටි පාසල් සිසුන් 06 දෙනා මහනුවර විශේෂ කාර්ය බලකා කඳවුරේ භට පිරිසක් විසින් සොයාගෙන තිබේ.
Read More »