ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා අතුරුදන් වූ වයස අවුරුදු 15ක පාසල් සිසුවා හමුවී තිබේ.
Read More »
මාතර, මිරිස්ස ප්‍රදේශයේ පවත්වනු ලැබූ ෆේස්බුක් ඔස්සේ සංවිධානය කල මත්පැන් සාදයක් වැටලීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය කටයුතු කර තිබේ.
Read More »
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු රැසක් අන්තර්ගත කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර ඇති යෝජනාව
Read More »
හෙරොයින් ළඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයකු යාපනය, මාටින් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ . සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර
Read More »
මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස්රථයක් ප්රපාතය කට පෙරළී සිදුවුණ අනතුරේ බස්රථයේ රියදුරා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය වන අවස්ථාවේ
Read More »
දෙදහස් දොළහ වර්ෂයේ නොවැම්බර් 28 වන දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 21 වන දා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.
Read More »
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ ලාංකික පුද්ගලයෙකු අන්තවාදය ප්‍රචාරය කිරීමේ චෝදනාවට මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
පස්සරදී අද (20) අලුයම සිදුවූ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More »
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබුණි.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 239දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.
Read More »