එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් නව සෙ$ඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් ළගදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව
Read More »
රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක්කර තිබේ.
Read More »
සීනි බදු අඩු කිරීමෙන් රජය ලබාදීමට සැලසුම් කළ සහන ජනතාවට නොලැබුණේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read More »
දෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය
Read More »
ලෝකයේ මෙතෙක් නිපදවූ ප්රබලතම රොකට්ටුව ඇමරිකානු නාසා ආයතනය ඊයේ(18) සාර්ථක ලෙස අත්හදාබලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
මේ වසරේ අප්‍රේල් වන විට පාරිභෝගිකයන් හට අසීමිත අන්තර්ජාල සැලසුම් (Unlimited Data Packages) අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »
බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණ දෙකක් පැවැත්වෙමින් තිබේ.
Read More »
තාවකාලිකව අත්හිටවූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත යළි ලබා දීමට යුරෝපා සංගමයේ ප්‍රධාන රටවල් නැවතත් තීරණයකර තිබේ.
Read More »
දුර්ලභ සඳුන් දිවියෙකු ගල්වලින් ගසා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මත මුදාහැරීමට මාතලේ මහෙස්ත්‍රාත් චාමර
Read More »
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආ
Read More »
මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හින්දු දේවාලයේ පූජකවරයා ඇතුළු සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »