කොවිඩ් ආසාදිත 402ක් අද (16) සුවය ලබා රෝහල් වලින් පිටවගොස් තිබෙන අතර සුවය ලැබූ සමස්තය 85,000සේ සීමාව ඉක්මවා ඇති බව සෞඛය අංශ සඳහන් කර තිබේ.
Read More »
ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යංශය පවසයි.
Read More »
ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අයව අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව
Read More »
තලෙයිමන්නාරම ජැටිය අසලදී බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
Read More »
බස්නාහිර පළාතේ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.
Read More »
මදුරු මර්දන ක්ෂේත්‍ර සහයකවරු විසින් ඊයේ දිනයේ ආරම්භ කළ උද්ඝෝෂණය අද දිනයේ ද එලෙසින් ක්‍රියාත්මක වේ.
Read More »
මෙරට භාවිත කරන ඇස්ට්‍රා සෙන්කා එන්නත ගැටලුකාරී තත්වයක් නොමැති බව රජය සඳහන් කරයි.
Read More »
බදුල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණුවකට සහභාගී වී සිටි පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.
Read More »
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Read More »
සඳහිරු සෑය ස්තූපයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය ලබන 28 වැනි දින අනුරාධපුරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Read More »