සහරාන් හෂීම්ට මාලදිවයින් ත්රස්තවාදීන් හඳුන්වා දී මෙරටට එවීමට කටයුතු කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා හා ඔහුගේ පුතුට එරෙහිව ඔස්ට්‍රේලියානු රජය හා
Read More »
බැංකු ණය නොගෙවීම මත දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා නිසි බලධාරියකු පත් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත
Read More »
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලයන්
Read More »
සුරතල් මසුන් ඇතිකළ ටැංකියකට වැටී දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව තිබේ. ඊයේ (15) දහවල් 2.35ට පමණ මත්ස්‍ය ටැංකියට වැටි ඇත.
Read More »
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සඳහා වෛද්‍ය රයන් ජයලත් මහතා විසින් ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍රය නැවත භාර ගන්නා බව
Read More »
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර පත් කළ බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.
Read More »
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවට පඩි පාලක සභාව ගෙන ඇති තීරණය අහෝසිකර ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් පත්‍රයද අවලංගු කරන ලෙස ඉල්ලා වතු හාම්පුතුන්
Read More »
ඩුබායි කේන්ද්‍ර කරගත් මත්කුඩු ජාවාරම්කරුවන් සමග එක්වී නැගෙනහිර පළාතේ ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ සංවිධානයක රුපියල් කෝටි සියයකට ආසන්න මුදල් සංසරණය
Read More »
බඩල්කුඹුර ප්‍රදේශයේ අක්කර නවසීයක (900) මැණික් නිධිය ගොඩගැනීමේ කටයුතු ඉදිරි සතිය ඇතුළත ආරම්භ කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ ‘අරුණ’ට පැවසීය.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 5ක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 178දෙනෙකු මෙරටින් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More »