රටේ එකමුතුභාවයට තර්ජනයක් වෙමින් මද්රසා පාසල් පවත්වාගෙන යන්නේ නම් ඒවා පිළිබඳව තීන්දු ගැනීමට රජය නියෝග දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read More »
ණය ගෙවීම් පැහැර හැරීම නිසාවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීමට පෙර ඒ ගැන සොයාබැලීම සඳහා බලධාරියෙක් පත්කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Read More »
බන්ධනාගාර බුද්ධි ඒකකය ලද තොරතුරක් මත බුද්ධි ඒකකයේ නිලධාරීන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ Y විශේෂ අංශය හා එම අංශය අවට විශේෂ
Read More »
දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය හේතුකොට ගෙන රුපියල් බිලියන ගණනක බදු අයකර ගැනීම ප්‍රමාද වී ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය කරගෙන තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 321දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
Read More »
ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක දී ලංකික තරුණියක් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ බව එරට අධිකරණ ඇමතිවරිය
Read More »
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ඉහළ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් අසාධාරණයක්
Read More »
මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුවාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මහවැලි ගගේ ගැඹුරු වළක තිබි අද (15) දින සොයා ගෙන ඇත.
Read More »
ලන්ඩන් හි දකුණු හැරෝ ප්‍රදේශයේ LTTE සංවිධානයේ ධජ රැගත් පිරිසක් විරෝධතාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් කතරගම තම්මැන්නාව වැව් රක්ෂිත ඉඩම් වෙන්කර ගනිමින් විනාශ කරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරතවී තිබේ.
Read More »
අද (15) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මගී ගුවන් යානා 11කින් 728දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »