නවතම ප්‍රවෘත්ති

ලෝකයේම අවධානය ගත් කාන්තා ලීග් තරඟයේ අවසන් පන්දුවාරය

ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා ක්‍රිකට් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.
Read More »

ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනය කළ පුද්ගලයෙකු රිමාන්ඩ් කෙරේ

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »

රූපලාවණ්‍ය ශිල්පීන්ට රජයෙන් සහනයක්

රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව චක්‍රලේඛයක් සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
Read More »

ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

08 වන වරටත් පැවැති ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරඟාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ (26) සමත්ව වුණා.
Read More »

ISIS කාන්තාවන්ට බාල අපරාධ චෝදනා

ISIS කාන්තාවන් විසින් සිය වර්ගයා වර්ධනය කර ගැනීම සඳහා බාලවයස්කාර පිරිමි දරුවන් රැඳවුම් මධ්‍යස්ථාන තුල තබා ගනිමින් ගැබ් ගැනීමට උත්සහා කරන බව "ඩේලි බීස්ට්" පුවත් සේවය වාර්තා කරනවා.
Read More »

ශෂී වීරවංශ අධිකරණයට වෛද්‍ය වාර්තාවක් භාර දෙයි – පාස්පෝට් නඩුව කල් යයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට ගිය ධීවරයෙකු අත්අඩංගුවට

එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකාවට මුල්‍ය සහනයක් අවශ්‍ය බව ජැනට් යෙලන් G-20 සමුළුවේ දී කියයි

ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ මුල්‍ය සහනයක් අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.
Read More »

ජිහාඩි මනාලිය හෙවත් ෂමීමා බෙගම්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කෙරේ

වයස අවුරුදු 15 දී අයි.එස් එක්වීම සඳහා බ්‍රිතාන්‍යයෙන් පලාගිය ෂමීමා බෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන අභියාචනාධිකරණ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Read More »