නවතම ප්‍රවෘත්ති

භූකම්පනයෙන් සුන්බුන් අතර සිරව සිටි මව බිහි කල දැරියට දහස් ගණනකගේ ඉල්ලුමක්

වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »

කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදී රවටා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් රැවටීමට ලක්කර මුදල් වංචා කළ අයෙකු පසුගිය (08) වනදා කටුගස්තොට ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයකින් සිතුවම් කරන කාව්‍යා අංජලී

ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයක් ඇතුළත සිතුවම් කිරීමේ හැකියාවක් පවතින සිසුවියක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

ගීනා රයින්හාට්ගේ ඩොලර් මිලියන 4.1ක උපන් දින තෑග්ග

ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාග ලබාදීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »

මගේ කුළුබඩු දැන් ඇමරිකාවටත් යනවා

හිතාගන්නත් බැරි අඩු මුදලට කුළුබඩු අලෙවි කරන අය ඉන්නවා. කුළුබඩුවල මිල ගණන් එක්ක ඒ ගණන්වලට දෙන්න බැහැ කියන එක මම පෞද්ගලිකව දන්නවා. කුළුබඩුවලට මොනවා හරි මිශ්‍ර කරලයි අඩු ගණන්වලට දෙන්නේ

සන්තුෂි විජේකෝන්
නිර්මාතෘ
වයිල්ඩ් කලෙක්ශන් කුළුබඩු නිෂ්පාදන
Read More »

වරදක් කර ඇත්නම් ඩයනා අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නැහැ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පුහුණු තරඟයක

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරඟය බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම එරෙහිව අද (08) පැවැත්වෙනවා.
Read More »

දුරකථන රැහැන් සම්බන්ධ කණුවක් හිස මතට කඩා වැටීමෙන් කාන්තාවකට බරපතළ තුවාල

රාගම ගල්වල හන්දිය මහර - නුගේගොඩ පාර ප්‍රදේශයේ දුරකථන රැහැන් සම්බන්ධ කර තිබූ කණුවක් හිස මතට කඩා වැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
Read More »

ඉදිරියේදී ජලභීතිකා මරණ වැඩි විය හැකියි – සුනඛ සපා කෑම්වලින් ප්‍රවේසම් වන්න

ඉදිරියේදී වැඩි වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
Read More »

තුර්කි භූ කම්පනයෙන් පසු අතුරුදන් වූ ශ්‍රී ලංකික කාන්තාවගේ ජංගම දුරකථනය සොයා ගැනේ

තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකථනය සොයා ගෙන ඇති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
Read More »