තෙමසක කාලයකට ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය නාමිකව නැවත ඇරඹීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය ගෙන ඇත.
Read More »
ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන් සිව්දෙනා ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමකර තිබේ.
Read More »
අද පස්වරු 6.00 සිට වහාම පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ 90 වත්ත හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ
Read More »
විදුලි ජනක යන්ත්‍ර කොටස් බවට හඟවමින් මෙරටට ආනයනය කර තිබූ නීති විරෝධී මෝටර් රථ 12ක් රේගු භාරයට ගෙන ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 310දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »
කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති පී.සී.ආර්. පරීක්ෂණාගාරය මගින් දිනකට පරීක්ෂන 200ක් සිදුකරන බව එහි
Read More »
මෙරටට පැමිණෙන සියලු දේශීය සහ විදේශීය ගුවන් මගින් ලංකාවට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ හෝ ඒම රටවල පිහිටි ලංකාවේ තානාපති කාර්යාල වලින් අනුමැතිය ලබාගත යුතු බව සිවිල්
Read More »
අද (12) දින ත්‍රිකුණාමලයේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 05.00 සිට පැය 19ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
Read More »
කොවිඩ් ආසදිතව රෝහල් ගතවූ 530 දෙනෙක් අද (12) දින පුර්ණ සුවය ලබා තිබේ.
Read More »
මෙරටට සංචාරකයන් ගෙන්වීම සහ ඔවුන් නැවත පිටවයාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛනගත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා
Read More »
මාර්ගගත (ඕන්ලයින් ) ලොතරැයියකින් ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය කරගෙන තිබේ.
Read More »