නවතම ප්‍රවෘත්ති

සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය මාරාන්තික විය හැකියි

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බව ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසනවා.
Read More »

තිළිණි ප්‍රියමාලි යළිත් අධිකරණය හමුවට

ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගත් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ඇප මත මුදා හැර ඇති තිළිණි ප්‍රියමාලි, ඉසුරු පෙරේරා, කසුන් පෙරේරා සහ සෙල්ලයියා ජයමෝහන් යන අය අද (11) අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
Read More »

රිළා කරදරයෙන් බේරා දෙන්නැයි පවසමින් ගල්කිරියාගම කාන්තාවන්ගෙන් පැමිණිල්ලක්

ගල්කිරියාගම - පලාගල - මාරසිංහ - හල්මිල්ලවැව ගම්මානයේ කාන්තාවක් පිරිසක් විසින් ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

දණහිසේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන දැරියකට උපකාර අවශ්‍යයි

බළන්ගොඩ ජාතික පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි නෙත්මි තරුෂිකා සිසුවිය දණහිසේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන බැවින් ඇය මේ වන මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.
Read More »

කතරගම නිවාඩු නිකේතනයකදී කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මරුට

කතරගම මයිලගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයෙදී අවුරුදු 2ක් වයසැති පිරිමි දරුවෙකු පිහිනුම් තටාකයට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Read More »

විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කල 14 හැවිරිදි දැරියට පිරිසකගෙන් අමානුෂික පහර දීමක්

විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් විසින් එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට,  අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
Read More »

එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් තහනම් කෙරේ

එක් වරක් පමණක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාසිටික් හැදි , ගෑරුප්පු, පිඟන් ආදියෙහි භාවිතය තහනම් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.
Read More »

ගර්භණී මව්වරුන්ට ලබා දෙන පෝෂණ දීමනාව වැඩි කෙරේ

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා.
Read More »

ආබාධිත නැගණියට විදුලි බලයෙන් ක්‍රියා කරන රෝද පුටුවක් ගන්න වෙහෙසෙන මධුරංග

19 හැවිරිදි සිය ආබාධිත නැගණියද ආරක්ෂා කරගනිමින් ජීවත්වෙන්නට වෙරදරන සහෝදරයෙකු පිළිබඳව හලාවත කුමාරකට්ටුව, පීරිස් වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »