කාර්යාල සහ වැඩබිම්වල සේවකයන් හවුලේ භාවිත කරන ඇතැම් උපකරණ නිසා කොවිඩ් - 19 ආසාදිතයින් බිහි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අජිත් රෝහණ පැවසීය.
Read More »
අලුත්ගම ඉදුරුව තුන්දූව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් පිරිසකට ඇතුළුව දසදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය
Read More »
මෙරටදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා සහය දක්වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Read More »
වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි
Read More »
බන්ධනාගාර ගත රැඳවූවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය පවුලේ සාමාජිකයන් ඇමතීමට අවස්ථාව අද (15 වැනිදා) සිට හිමි වන
Read More »
වොෂිංටනයේදී අද (15 වැනිදා) පැවැත්වෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) විශේෂ රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
Read More »
බන්ධනාගාරයේ තදබදය අඩුකිරීම සඳහා තමා ලබාදුන් මාර්ගෝපදේශ හා උපදෙස් කිසිවක් පොලිස්පතිවරයා ක්‍රියාවට නංවා නොමැති බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා
Read More »
විදෙස් රටකින් රැගෙන පැමිණි බව කියන මත්පැන් වර්ගයක් පානය හේතුවෙන් අසාධ්‍ය වූ පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා.
Read More »
දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ඉදිරි සති දෙකක කාලය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පී
Read More »
ඓතිහාසික විජිතපුර බළකොටුවට අයත් පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර එහි සෙල්ලිපියක් මිරිස්ගලකට භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලියේ සභාපති ඇතුළු
Read More »
වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂරය ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »