ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපන ශිල්පිනියක වන උර්ෆි ජාවෙඩ්ට එරෙහිව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක වන චිත්‍රා කිෂෝර්වාග් විසින් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
Read More »
මෙම වසරේ ලෝක ආර්ථිකයේ පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා අනතුරු අඟවා තිබෙනවා.
Read More »
වයස අවුරුදු තුන හමාරක දැරියක් ඊයේ (01) පස්වරුවේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ආදර්ශා කරදනට රුපියල් බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ආශු මාරසිංහ මහතා විසින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
Read More »
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරාබෙන් මෝදි මහත්මිය මියගොස් තිබෙනවා.
Read More »
මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට තවත් වසර 7ක සිර දඬුවමක් නියම කිරීමට එරට හමුදා අධිකරණයක් නියෝග කර තිබෙනවා.
Read More »
අම්බලන්ගොඩ මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අනතුරට පත්වූ යුක්රේන ජාතික ගැබිණි කාන්තාවක් මුදා ගැනීමට මෙරට තරුණයෙකු සමත්ව තිබෙනවා.
Read More »
15 හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යමින් සිටි තරුණයෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ජපන් ආගමන විගමන බලධාරීන් භාරයේ සිටිය දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක්වූ විශ්වා සඳමාලිගේ මරණය ගැන යළි සෙවීමට තීරණය කර තිබෙනවා.
Read More »
වසර පහකට අධික කාලයක් වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටි දෙදරු මවක් තම ජීවිතය ගැන කළකිරීමෙන් සිය නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසනවා.
Read More »
මුහුණුපොත ඔස්සේ චොකලට් වර්ග ලබාදෙන බවට දැන්වීම් පළකර රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කළ පාසල් සිසුවියක් කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »