නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් හට ගෘහපාලන සහකාරවරියන් ලෙස පුහුණුවක්

ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
Read More »

තායි රජුගේ වැඩිමහල් දියණිය හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කෙරේ

තායිලන්තයේ Vajiralongkorn රජුගේ වැඩිමහල් දියණිය වන Bajrakitiyabha කුමරිය, හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටීම නිසා රෝහල් ගතකළ බව එරට රාජකීය මාළිගය නිවේදනය කර තිබෙනවා.
Read More »

අයිස් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපනයට

අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් 81 දෙනෙකු මේ වනවිට පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කළා.
Read More »

තිළිණි ප්‍රියමාලිට ඇප

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිකෝසමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලිට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා.
Read More »

දියතලාවේ සීතල කූඩාරමක් ඇතුළේ දවස් හතක් තනියම නිදාගන්න වුණා

තරඟකාරීබව වැඩි නිසාදෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ටිකක් වැඩියි

දිස්නා යමුනා කුමාරි
හිටපු ගුවන් හමුදා සෙබළිය/ රූපවාහිනි නිවේදිකා
Read More »

ඩයනාගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.
Read More »

මාසා අමීනිගේ සිදුවීමත් සමග ඇති වූ විරෝධතාවෙන් පුද්ගලයින් 400ක් අත්අඩංගුවට

ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

පාස්පෝට් කාර්යාලයේ දී ඉපදුණු බිළිඳිය සුවෙන් ගෙදර යයි

බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස්ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණි කාන්තාවක් පෝලිමේ සිටියදී බිහිකළ බිලිඳිය මාස පහකට පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිවෙසට රැගෙන ගොස් තිබෙනවා.
Read More »