කොවිඩ් 19 වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය දෙදෙනාගෙන් පුත්‍රයා ඇහැලියගොඩ - යාය පාර ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබේ.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) විවෘත කිරීමට නියමිතයි.
Read More »
IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පැනගොස් තිබෙනවා.
Read More »
කොවිඩ් වැලඳීමෙන් මියගිය විගමණික ශ්‍රමිකයින් 24 දෙනකුගේ යැපෙන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල් මිලියන 12ක් වන්දි ඉල්ලා ඇතැයි කම්කරු ඇමැති
Read More »
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්‍රාමයෑමට පෙර පරිසර ඇමැති ලෙස සිටියදී අත්සන් කළ ගැසට් නිවේදන 55ක්
Read More »
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත වාර්ෂික ආදායමෙන් සියයට විසිහතරයි දශම අටක් (24.8%)ක් ණය ගෙවීම සඳහා වෙන් කර ඇත.
Read More »
කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read More »
ශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read More »
කොළඹ නගර සභා සීමාව තුළ උතුරු කොළඹ, මැද කොළඹ සහ බොරැල්ල යන ප්‍රදේශ නිසියාකාරව ලොක්ඩවුන් කරන්නේ නම් දෙසැම්බර්
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 243දෙනෙකු අද හදුනාගෙන තිබේ.
Read More »