නවතම ප්‍රවෘත්ති

අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය දියත උයන ඉදිරිපිට උද්ඝෝෂණයක

"ජීවන බර, අධ්‍යාපන බර අඩු කරනු, කාන්තාවනි! ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු" මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (30) උදෑසන පැවැත් වුණා.
Read More »

කුඩා ළමුන් අතර වේගයෙන් පැතිරෙන උණ රෝගයක්

කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »

සාපෙළ කඩයිම විශිෂ්ඨ ලෙස ජයගත් උපතින්ම ආබාධිත අශාන්

ජා ඇළ දකුණ කුඩහකපොළ පඤ්ඤාවාස කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අශාන් ජනිත් දිල්ෂාන් යනු උපතින්ම ආබාධ සහිතව උපන් දරුවෙක්.
Read More »

ඩයනා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නැයි චාල්ස් රජුට ලිපියක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය කඩිනමින් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින්, බ්‍රිතාන්‍යය චාල්ස් රජුට ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »

ඕමානයේදී කාන්තාවන් අලෙවි කිරීම සම්බන්ධව චෝදනා ලැබූ ඊ. කුෂාන් අත්අඩංගුවට

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධව චෝදනා ලබා වැඩ තහනමට ලක්වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

දෑස් නොපෙනුණත් සාමාන්‍ය පෙළට A නමයක් ගත් හිමාෂා…

උපතින්ම දෑස් නොපෙනුණත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගැනීමට කුරුණෑගල, හිමාෂා කාවින්ද්‍යා හේරත් නම් සිසුවිය සමත් වුණා.

උපතින්ම දෙනෙත් නොපෙනුණත් ඇය සැබෑම දක්‍ෂ දැරියක් බව ගුරුවරු පවසා සිටිනවා.
Read More »

ඩයනා ගමගේට නොතීසි…

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ දිවිත්ව පුරවැසිභාවයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
Read More »

රශ්මිකාට චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසෙයි…

තෙළිඟු සිනමාවේ බොහෝදෙනකු ආදරය කරන රංගන ශිල්පිනියක් වන රශ්මිකා මන්දනා හට කන්නඩ චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසී යාමේ ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.
Read More »