කාන්තාවන් සවිබල ගැන්වීමට අදාළ පනත් කෙටුම්පත ලබන වසරේ පළමු මාස හය තුළ අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් ලබාදී තිබෙනවා.
Read More »
සෑම ශ්‍රී ලාංකික කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික අතවරවලට ලක්වන බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
Read More »
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයිස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳ පුවතක් මේ දින වල වාර්තා වනවා.
Read More »
ලැප්ටොප් පරිගණකයක් භාවිත කරමින් සිටි වයස අවුරුදු 14ක දරුවෙක් එහි චාජරය පුපුරා යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර ඇත්තේ, සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළා.
Read More »
නව පාසල් වාරය ආරම්භයේදී පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත්, සපත්තු හා නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එම භාණ්ඩ අලෙවි කරන තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසනවා.
Read More »
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read More »
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීම සහ පන්ති සහන ගාස්තු වැඩසටහන ලබන වසරේ මැයි මස දක්වා ක්‍රියාත්මක වන බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »
පූර්ණ බිහිරි භාවය ඇති පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (16) ආරම්භ කර තිබෙනවා.
Read More »
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.
Read More »
මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කර ගනිමින් අද (15) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »