නවතම ප්‍රවෘත්ති

ඇඳිරිය තිබුණත් පිටකොටුවේ තොග කඩ ඇරලා

කොරෝනා අවදානම නොපවතින ආර්ථික මධ්‍යස්ථාන ක්‍රමිකව විවෘත කිරීමේ ක්‍රමයක් හඳුන්වාදෙනු ලබන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ
Read More »

මරණ පරීක්ෂණයට ගිය පොලිසියේ 5ක් නිරෝධනයට

කොරෝනා වෛරසය ආසාධිත මියගිය තරුණයෙකුගේ පරීක්ෂණ කටයුතුවලට සහභාගි වූ පානදුර පොලිසියේ නිලධාරීන් 5 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට අද (02) පියවර ගෙන ඇති බව වාර්තා වේ.
Read More »

එ.ජා.ප බලය ගන්න නවීන්ගේ සැලසුම එලියට

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක නැවතත් පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන් කරන්නට සූදානම් බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දන්වා යවා
Read More »

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
Read More »

තලංගම පීසා කොල්ලකරුවෝ

පීසා මිලදී ගන්නා බවට ඇනවුම් කර ඇනවුම් ලබාදෙන ස්ථානයේ ලිපිනය සොයාගැනීමට අපහසු එකක් යොදා ' පීසා ඇනවුම රැගෙන පැමිණීමේදී එය පැහැර ගන්නා පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

නිරෝධනයෙන් පැන ඇවිත් පේමන්ට් එකේ එළවළු විකුණපු පිරිසක් අල්ලයි

ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් නිරෝධායනය නොවී පදික වේදිකාවේ වෙළෙඳාම් කරමින් සිටිය දී අද(02) හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා ගෙන තිබේ.
Read More »