රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියකු ඇතුළු සහ එහි සේවයේ යෙදෙන තවත් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන
Read More »
බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read More »
වන අලි ප්‍රහාරයකින් පුත්තලම කරුවලගස්වැව රජවිගම ගම්මානයේ වයස අවුරුදු හතරක දරුවකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
Read More »
බොරැල්ල පොලිසියේ නිලධාරීන් 6දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More »
කොවිඩ් ආසදිතව සුව වූ තවත් 117දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
Read More »
කොරොනා දෙවැනි රැල්ලේ ව්‍යාප්ත වන වෛරසය ආසාධනය වීමේ ප්රවනාතවෙන් වැඩි එකක් බව ශ්‍රී ජයවර්ධන
Read More »
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛාවේ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු කර ගෙන ඇත.
Read More »
එම්.සී.සී. ගිවිසුම තම රජය කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘‘අරුණ’’ට විශේෂ ප්‍රකාශයක් කළේය.
Read More »
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කළ දැරියක වැඩිවියට පත්වීමේ මංගල්‍ය උත්සවයක් කපිටිය පොලිසිය මැදිහත්වීමෙන් නැවතා දැමීමට
Read More »
වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
Read More »
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඉපලෝගම - ගෝනපතිරාව ප්‍රදේශයේදී කාන්තාවක් යටකර පළා ගොස් ඇත.
Read More »