බණ්ඩාරගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු අද (29) දින වන විට වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read More »
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමේ කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත
Read More »
තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
Read More »
හෙද නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට සෙසු රෝගීන් සමග රෝහල් ගත කිරීම සෞඛ්‍ය සේවය අවදානමේ හෙලන්නක් බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
Read More »
සමගි ජන බලවේගය නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමෙන් නෙරපා හැරිය බවට දැක්වෙන ලිපියක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »
මෙරට ප්‍රමුකපෙලේ සිසිල් බිම අයිස්ක්‍රීම් මස් ආශ්රිත නිෂ්පාදන සහ තවත් සැකසු අහර වර්ග නිෂ්පාදනය කරන
Read More »
හෙද සේවාවට අදාලව නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන්
Read More »
බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ දුම්රිය ධාවනය පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ, සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 67දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයක
Read More »