නවතම ප්‍රවෘත්ති

එංගලන්තයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බවට පැවසූ කාන්තාවක් අත්අඩංගුවට

එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ සුපිරි හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් රූ රැජිණ තරඟයේදී ඇති වූ ගැටුමට පිරිසක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් රූ රැජිණ තරඟය අවසානයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමට අදාළව එරට පොලිසිය විසින් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
Read More »

මම ඉස්සර හිතාගෙන හිටියේ පශු වෛද්‍යවරියක් වෙන්න

තරුවක් අහසේ බැබළෙද්දි තමයි කවුරුත් ඒක දකින්නේ. ඒත් කවුරුත් ඒ තරුව නිර්මාණය වෙන හැටි දකින්නේ නෑ. අන්න ඒ වගේ අවුරුදු ගාණක් වෙහෙසිලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. මමත් වැටුණු තැන් තිබුණා. ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා.
Read More »

දුන් පොරොන්දු ඉටු කරගැනීමට නොහැකි වූ නිසා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

ශ්‍රී ලංකාව මුහුණ දී ඇත්තේ තාවකාලික ආර්ථික පසුබෑමකට – ඉන්දීය සහකාර මහ කොමසාරිස්

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති තාවකාලික ආර්ථික පසුබෑම ඉතා ඉක්මනින් පහව යනු ඇති බව ඉන්දියානු සහකාර මහ කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතීරා සරසන් මෙනෙවිය පවසනවා.
Read More »

වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා නවක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක්

දුණු විදීම, වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා නවක තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Read More »

Miss Tourism World 2022 සඳහා සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට

Miss Tourism World 2022 සංදර්ශනය පැවැත්වීම සඳහා ලෝකයේ රටවල් 80 ක සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (19) සඳහන් කළා.
Read More »

අසත්‍ය තොරතුරු ලබාදුන් ගුවන් සේවිකාවන්ට විනය ක්‍රියාමාර්ග

ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගැනීමේ දී අසත්‍ය තොරතුරු ලබාදුන් ඕනෑම අයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
Read More »