නවතම ප්‍රවෘත්ති

පෑලියගොඩ ගිය දොස්තරට කොවිඩ්

වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මුලික රෝහලේ කොටසක් වසා දැමිමට සිදුවූ බව එම රෝහල් බලධාරීන් සඳහන් කරයි.
Read More »

පෞද්ගලික රෝහල් PCR පරීක්ෂණ ජාවාරමක්

කොවිඩ් දෙවන රැල්ල තුළ පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව වාර්තා වෙයි.
Read More »

කළුබෝවිල රෝහලෙන් බෙහෙත් ගන්න ආව ලෙඩාට කොවිඩ්

වෙනත් රෝග ලක්ෂණ ගැන පවසමින් කළුබෝවිල රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙක්, PCR පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.
Read More »