අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.
Read More »
ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගැනීමේ දී අසත්‍ය තොරතුරු ලබාදුන් ඕනෑම අයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
Read More »
කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
Read More »
වව්නියාව, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ(18) රාත්‍රි 8.30ට පමණ සිදුවු වෙඩිතැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පසුගිය 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කර ප්‍රධාන සැකකරුගේ භාර්යාව වූ සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් මියගොස් ඇති දැයි සැක හැර දැන ගැනීම සඳහා සිදුකරනු ලබන තෙවන ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව අවසන් කර ඇති බව රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පවසනවා.
Read More »
නීතිවිරෝධී ලෙස කාන්තාවන් ඩුබායි රාජ්‍යය වෙතට යොමුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරක් කොළඹ ආමර්වීදිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
නවගමුව, අක්බාර් වත්ත, තුන්අඳහේන, කොරතොට ප්‍රදේශයේදී දරුවන් දෙදෙනෙකු ජලය පිරී තිබූ ගල්වලක බැරලයක් ආධාරයෙන් දිය මත ක්‍රීඩා කරමින් සිටියදී දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
Read More »
පන්නල නගරයේ මීගමුව මාර්ගයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටි කාන්තාවක් අද (17) අලුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
Read More »
2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අනුශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (16) දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
බඹර ප්‍රහාරයක් හේතුවෙන් වවුනියාව - බෝගස්වැව ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් සහ සිසුන් 30කට අධික පිරිසක් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »