නවතම ප්‍රවෘත්ති

වෛරස් උණට වෛද්‍යවරු දෙදෙනෙක්ගෙන් ඖෂධ ගත් 11 හැවිරිදි දරුවෙකු මරුට

වෛරස් උණ රෝගයක් සඳහා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගත් 11 හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මියගිය පුවතක් බේරුවල - අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම T20 අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

2022 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.
Read More »

තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරයේ සේවකයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද (13) ආරම්භ කෙරුණා.
Read More »

ළමුන් සමග නර්තනයේ යෙදුණු ගුරුවරියට ලැබුණ තීන්දුව

ඔක්තෝම්බර් මස 1 වනදා ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ පැවැත්වූ උත්සවයකදී පාසල් ගුරුවරියක් සිසුන් පිරිසක් සමග නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් සිදුකළා.
Read More »

තිළිණි ප්‍රියමාලි විමර්ශනයක් සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට

ආන්දෝලනාත්මක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.
Read More »

දෛවයට අභියෝග කරමින් සා/පෙළ දස්කම් දැක්වූ දෙව්මි රන්සරා ජීවිතයෙන් සමුගනියි

ගත සවි නැතත් සිතේ සවියෙන් අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් කෙටි කාලයකින් රටේම අවධානය තමන් වෙත දිනාගැනීමට සමත්වූ දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
Read More »

කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි

කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය අමතා තිබෙනවා.
Read More »