නවතම ප්‍රවෘත්ති

දරුවන්ගේ මරණයට හේතුවූ ඉන්දීය ඖෂධ ලංකාවට ගෙනත් නැහැ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවූ , ඉන්දීය ඖෂධ වර්ග 4 ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි සහතික වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (06) සඳහන් කළා.
Read More »

මුදල් වංචාවක් හේතුවෙන් තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට

රුපියල් මිලියන 226 කට අධික මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »

කැලෑ ප්‍රදේශයක දමා ගිය බිළිඳා භාර ගන්න විශාල පිරිසක් වාරියපොල අධිකරණයට

පසුගියදා වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ කැලෑ රොදක දමා ගොස් සිටිය දී හමුවූ බිළිඳා පරිවාස භාරයට පත්කරන ලෙස වාරියපොල මහේස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළා.
Read More »

ඉන්දීය ඖෂධ පැණි 4ක් භාවිතයෙන් දරුවන් 66ක් මරුට

ඉන්දියාවේ මේඩන් ෆාමසුටිකල් (Maiden Pharmaceuticals) නැමති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග 04 ක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
Read More »

දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්

15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට මාතලේ මහාධිකරණය විසින් වසර 10 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
Read More »

කාන්තාවක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් පවුලේ ඥාතීන්ට දැනුම්දෙන්නැයි ඉල්ලීමක්

ඇහැළියගොඩ, පරකඩුව, තලාවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි H.T.රුක්මාලි දිල්රුක්ෂිකා නමැති කාන්තාව ඊයේ (04) සවස සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
Read More »

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟයේ තවත් ජයක් ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තායි කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරඟය ලකුණු 49කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) සමත්ව තිබෙනවා.
Read More »

ආහාර විසවීමකින් පාසල් සිසුන් 17ක් රෝහල්ගත කෙරේ

ආහාර විසවීමක් හේතුවෙන් බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »

පාසල් සිසුන් මිලියනයකට සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරවේලක්

තවත් පාසල් සිසුන් මිලියනයක් සඳහා සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීම වෙනුවෙන් පාසල් දිවා ආහාර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »

වෙඩි හුවමාරුවෙන් මියගිය තරුණියගේ ඥාතීන් පොලිසියෙන් වන්දි ඉල්ලයි

පොලීසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවක දී මගී බස් රථයක ගමන් කරමින් සිටි සිය දියණිය ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගය ගැනීමට අදාළ දියණියගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් සූදානම් බව වාර්තා වනවා.
Read More »

ජාත්‍යන්තර T20 තරඟ 100ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩිකාව ලෙස චමරි වාර්තා අතරට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු පසුගියදා තම 100 වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය සඳහා ක්‍රීඩා කරනු ලැබුවා.
Read More »