ඔක්තෝම්බර් 10 වන දා සිට මේ දක්වා දිවුලපිටිය කොවිඩ් පොකුර වැඩි වීමට ලක්ව තිබේ. මේ අනුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව
Read More »
ධීවර ප්‍රජාව තම කටයුතු වල නියැලිමේදී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින් වෙත දැනුම් දෙනවා.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි
Read More »
කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Read More »
සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත්වූ සියලුදෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ සඳහා යොමුවිය
Read More »
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
ස්සර උණ මැන්නේ ඇඟ රස්නෙ වුණොත් පමණි. ඒ කාලේ අපේ අම්මලා දරුවන්ගේ උණ බැලුවේ නළලට අත තියාය.
Read More »
දික්ඕවිට ධීවර වරායෙන් ඉකුත් 08 වැනිදා මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග දික්ඕවිට ධීවර වරාය
Read More »
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read More »
මෙරට පැවැති යුද්ධයේදි මියගිය LTTE සාමාජිකයින් සිහිපත් කරමින් ස්විස්ටර්ලන්තයේදී
Read More »