යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර කිසිදු දුම්රිය ස්ථානයක නැවත දැනුම්දෙන තුරු දුම්රිය
Read More »
ගම්පහ, ජනගහනය වැඩිම දිස්ත්‍රික්කයක් වන බැවින් සහ මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුර සංවෘත නොවන බැවින් පෙර අවස්ථාවලට වඩා මෙවර වයිරසය සමාජගත වීමේ අවධානම
Read More »
දිවුලපිටියේ හොරගස්මුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීම නිසා වේයන්ගොඩ පොලිස් වසමේ 104 දෙනෙක් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව
Read More »
නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝණය කළ 51දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කාන්තාවක් ගර්භණී භාවයට පත්ව ඇත්ද යන්න හඳුනා ගැනීමට ඉතා සරල පරීක්ෂාවක් මේ වනවිට භාවිතයට ගනු ලැබේ.
Read More »
පාර්ලිමේන්තුවේ රැස්වීම් අද (06) සිට ඔක්තෝබර් 09 වැනිදා දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ
Read More »
‘ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට එය බොහෝ පීඩාකාරී වන බව අද(06) පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මීරීගම, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුහු හයදෙනෙක් දිවුලපිටිය
Read More »
මුස්ලිම් කාන්තාවන් පලඳින ‘නිකාබය’ මෙරට තහනම් කිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක
Read More »