ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23 වැනිදා) සවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරහේන්පිට කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළේය.
Read More »
මන්ත්‍රී ආරක්ෂාව සඳහා දැනට ලබාදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට අමතරව වෙන කිසිම පොලිස් නිලධාරියකු ලබා නොදෙන බව අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති සහ වාරිමාර්ග ඇමැති
Read More »
බස්නාහිර පළාතේ දී සොරකම් කරන ලද යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
Read More »
බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන ආපන ශාලාවක් අද ( 23) හදිසියේ ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශ වී ඇතැයි බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි.
Read More »
ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව දන්වා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්
Read More »
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය මුවපට්ටියගම ඇතුළු ප්‍රදේශවල පසුගිය දිනවල නරි උවදුර පැතිර ගියේ ගම්වාසීන් භීතියට පත් කරමිනි.
Read More »
රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාව තෝරා ගෙන තිබේ.
Read More »
ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More »
දිවයින පුරා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබියදී ගංජා නීතිගත කරන ලෙස ඉල්ලා පිරිසක් නැගී සිටීම පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින්නේදැයි
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 11දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »