පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට (22) සිට සංශෝධනය කර ඇත.
Read More »
යමෙක් හුස්ම ගන්නා විට ඉන් පිටවන ඉතා කුඩා බිඳිති වාතයේ රැඳී තිබී පසුව ඒ හරහා ද කොවිඩ් -19 පැතිර යාහැකි බව එක්සත් ජනපදයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෙබ්අඩවියේ
Read More »
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිළි දෙදහසකට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙන බව වාර්තා වනවා.
Read More »
යහපාලන රජය සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන තුළ සිදුකර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි
Read More »
20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.
Read More »
කොළඹ කොටුව සිට මාලඹේ දක්වා ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කළ කිලෝ මීටර් 15ක් දිග සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ණය ගිවිසුම අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ
Read More »
විදුලි පාරිභෝගිකයන්ගේ පැමිණිලි එදිනම විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සහන සේවය සියලූම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව පැවසේ.
Read More »
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (20දා) පැවසීය.
Read More »
මෙරට තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරමින් ඔවුන්ට සහන මිලට හොඳ නිවසක් ලබා ගැනීමේ අවස්ථාව කඩිනමින් උදාකර දෙන බව
Read More »
ඉන්දියාව තුළ මේ වනවිට ඇත්තේ අධිවේගී වසංගතයක් යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 12දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »