ගංජා නීතිගත කරන ලෙස සඳහන් කලේ, එය අවභාවිතා කිරීමට නොවන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.
Read More »
වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. බය නැතුව හීන දකින්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එතකොටයි ඒ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොටයි ජීවිතේ වැඩිපුරම ලස්සනට දැනෙන්නේ
කරාතේ කළුපටි ශූරී/මෘදුකාංග ඉංජිනේරු පවුෂි කෙහාරා
Read More »
ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
"මැණිකේ මගේ හිතේ " ගීතය ජාත්‍යන්තරය ජය ගනිමින් නැවතත් කරලියට පැමිණ තිබෙනවා.
Read More »
වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ, ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.
Read More »
අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්රේසර් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියෝග කළා.
Read More »
මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බද්දේගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ රත්‍රං සහ විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වැඩිවියට පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
Read More »
කාන්තාවන් සඳහා දේශපාලනයට පිවිසීමට ඇති බාධා සියල්ලම ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
Read More »