කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 09දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
Read More »
පිරිමි දරුවෙකු කෲරත්වයට පත්කළ විදුහල්පතිවරයෙකුට දෙවසරක් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමකර ඇත.
Read More »
නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read More »
රජයේ ඉදිරි ගමන සඳහා සහය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read More »
යහපාලන ආණ්ඩුව විසින් 2018 වසරේදී ගෙන ආ ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
Read More »
රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.
Read More »
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයකු ළාබාල දැරියන්ට ලිංගික අපරාධ සිදුකළ බවට වූ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ
Read More »
උඩුනුවර වෙලම්බොඩ තේ කර්මාන්ත ශාලාවක් තුළ රසායනික ද්‍රව්‍ය යොදා තේ සකස් කරමින් සිටියදී ගම්පොළ විශේෂ කාර්යභාර නිලධාරීන් විසින් වටලනු ලැබීය.
Read More »
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (14දා) අලුයම දිවයිනට පැමිණ තිබේ.
Read More »
කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය වාර්තා
Read More »
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරක කාලයකට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
Read More »