නවතම ප්‍රවෘත්ති

රජයේ රැකියාවක් දෙන්න කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලු පුද්ගලයෙකු අත්අඩංගුවට

කාන්තාවකට රජයේ රැකියාවක් ලබා දෙන බව පවසා ලිංගික අල්ලසක් සහ රුපියල් 50,000 ක මුදලක් ඉල්ලූවැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (07) නියෝග කර තිබෙනවා.
Read More »

සමහරු මට දැනුත් කතා කරන්නෙ ‘කැප්ටන්’ කියලා

ලංකාවෙන් තාම නාවික කපිතාන්වරියක් බිහිවෙලා නැහැ. ඉතින් කවදාහරි දවසක කැප්ටන් කෙනෙක් වෙලා ලංකාවේ නම ලෝකෙට ගෙනියන එකයි මගේ එකම බලාපොරොත්තුව

වෙළඳ නාවික කැඩෙට්
තක්ෂිලා පතිරණ
Read More »

දෙහිවල සත්වෝද්‍යානයේ “කෙල්ල” මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන "කෙල්ල" නැමති ව්‍යාඝ්‍ර ධේනුව මියගොස් තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මලයාසියාවට එරෙහිව තියුණු ජයක් වාර්තා කරයි

ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ දෙවැනි වටයේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.
Read More »

අපරාජිතව ඉදිරියටම යන ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම

2022 ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට අපරාජිතව සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම සමත්ව තිබෙනවා.
Read More »

මගේ ඇඳුම්වලට වගේම මම කතාබහ කරන විදියටත් පරිභෝගිකයෝ කැමතියි

බිස්නස් එක තනියම කරගන්න බැරිතරමට ඇණවුම් ලැබුණු නිසා මගේ සැමියා තරංග වික්‍රමාරච්චි රැකියාවෙන් ඉවත්වෙලා මගේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඔහුත් මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණකරණ උපාධිධාරියෙක්

'Redpierrot' බතික් හා බීරළු ඇඟලුම් ආයතනයේ හිමිකාරිණී දුලීකා රත්නායක
Read More »

අවුන් සාන් සුකීට තවත් වසර 3ක සිර දඬුවමක්

මැතිවරණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී හට බරපතළ වැඩ සහිත තවත් වසර තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »

ජපන් මහාචාර්යවරියකගේ නැතිවූ මුදල් පසුම්බිය නැවත ලබා දුන් ගුවන්තොටුපොළ සේවිකාව

මෙරටට පැමිණි ජපන් මහාචාර්යවරියකගේ මුදල් පසුම්බිය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ බිමවැටී තිබියදී ගුවන්තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවක අහුලා එය අයිති ජපන් මහාචාර්යවරිය වෙත ලබා දී තිබෙනවා.
Read More »

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ පුද්ගලයාට වසර 10කට පසු සිර දඬුවම්

පාසල් දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »