නවතම ප්‍රවෘත්ති

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ පුද්ගලයාට වසර 10කට පසු සිර දඬුවම්

පාසල් දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »

හර්ෂ කිව්ව කපුටු කතාවට ඩයනාගෙන් සැර උත්තරයක්

සමගි ජන බලවේගයත් සිදුකර ඇත්තේ, කපුටු කූඩුවේ බිත්තර දැමීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අද (01) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
Read More »

සුකේෂ් චන්ද්‍රෂේකර්ගෙන් ජැකලින්ට වැලිගමෙන් නිවසක්

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටින සුකේෂ් චන්ද්‍රෂේකර් විසින් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශන මගින් හෙළිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »

ගීතා කුමාරසිංහගේ නිවසට හානි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය මැයි මස 9 සහ 10 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරියක් සේවයෙන් ඉවත් කෙරේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියක් වන විශේෂඥ වෛද්‍ය ටකේෂි කසායිගේ සේවය තාවකාලිව අත්හිටුවා සේවයෙන් ඉවත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
Read More »

අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ස්ථාවර ආණ්ඩුවක් නැහැ – ආචාර්ය හරිනි අමරසූරිය

ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (30) ප්‍රශ්න කළා.
Read More »

කුඩු රැජිණ හෙවත් “කුඩු බට්ටි” අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් "හරක් කටාගේ" මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් "කුඩු බට්ටි" හා තවත් පුද්ගලයෙක් ඊයේ (30) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »