අද දින (04) ප්‍රංශයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයන් 198 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ විශේෂ ගුවන් යානයක් පැමිණියා.
Read More »
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 18 වැනි සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ තීරණය කර තිබේ.
Read More »
2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම සඳහා අයදුම් කිරීම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read More »
මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින චූදිතයන් හේතුවෙන් ඇතිව තිබෙන අධික තදබදය අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ ඇමැති අලි සබ්රිගේ
Read More »
හයිලෙවල් මාර්ගයේ කොස්ගම, අලුත්අම්බලම ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් අතුරු මාර්ගයකට
Read More »
මරණ දඩුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් අභියාචනාධිකරණය
Read More »
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට බදු ආදායමට දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් ඉන්ධන වෙනුවෙන්
Read More »
පාර්ලිමේන්තු භෝජනාගාරයට පලතුරු සපයන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තිස්දහස බැගින් අල්ලස් ගැනීමට ගිය පාර්ලිමේන්තු භෝජනාගාර භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා අල්ලස් කොමිසම
Read More »
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා දේශපාලන පළිගැනීම්
Read More »
මෙරට මී පැණි අවශ්‍යතාව සපුරාලීම සදහා වාර්ෂිකව මී පැණි මෙට්‍රික් ටොන් 150 ක් ආනයනය කරන බව නිපුණතා සංවර්ධන අරමුදල සඳහන් කරයි.
Read More »
ඔහු විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. හදිසි මුදල් අවශ්‍යතාවයක් මතු වුවත් ඉතිරි කළ මුදලක් අතේ නොවූ තැන අවශ්‍ය මුදල සොයා
Read More »