නවතම ප්‍රවෘත්ති

පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට අමෙරිකාවෙන් වියළි ආහාර

පාසල් දිවා ආහාර වේලේ පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් අමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.
Read More »

කාන්තාවක් විසින් පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහර දී ගිනි තබා ඝාතනය කෙරේ

බිබිල, නාගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට මන්නයකින් කොටා ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රෝහලේ සිටි පුතු බලන්න හෙරොයින් රැගෙන ආ මව අත්අඩංගුවට

රෝහල්ගත කර සිටි තම පුතුගේ සුවදුක් බැලීමේ මුවාවෙන් පැමිණ හෙරොයින් ලබා දුන් බව කියන කාන්තාවක් ඉකුත් (23) වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

සමහර වෙලාවට රතු ලිප්ස්ටික් ටිකක් ගෑවත් ඇති පදයක් හැදෙන්න

රස්සාවක් කරද්දි පිරිමියෙක්ට හිතන්න තියෙන්නේ වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න හැටි විතරයි. හැබැයි කාන්තාවකට එහෙම බැහැ. අඳින පළඳින විදිය, කතාබහ කරන හැටි, හිනාවෙන හැටිත් හිතන්න ඕනේ. රතු පාට ලිප්ස්ටික් ටිකක් ගෑවත් ඇති ගෑනියෙක්ට පදයක් හැදෙන්න. ගොඩක් රස්සා ඇතුළේ ඔය පීඩනේ තියෙනවා. ඒක මටත් දැනිලා තියෙනවා.
Read More »

වසර 12කට පෙර දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට අධිකරණයෙන් දුන් තීන්දුව – දැරියට ලක්ෂ 03ක වන්දියක්

වසර 12කට පෙර අගුණුකොළපැලැස්සේ දී 12 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »

ළමා නිවාසයකින් දරුවන් තිදෙනෙකු පළා යයි

ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ එස්.ඕ.එස් ළමා නිවාසයේ රඳවා සිටි දරුවන් තිදෙනකු ළමා නිවාසයෙන් පලාගොස් ඇති බව එහි සේවකයකු පෝද්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
Read More »

අධිවේගයේ සිදුවූ අනතුරින් කොරියන් භාෂා ගුරුවරිය මරුට

සුඛෝපභෝගී ජීප් රථයක් අධිවේගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
Read More »

පාසල් සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

රත්නපුර නගරයේ ප්‍රමුඛ පෙළේ බාලක පාසලක සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (23) ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය පාවිච්චිකර නැහැ – පරීක්‍ෂණයෙන් හෙළි වෙයි

ෆින්ලන්ත අගමැති සානා මැරින්ගේ මත්ද්‍රව්‍ය පරීක්‍ෂණය සෘණාත්මක වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »