නවතම ප්‍රවෘත්ති

පාසල් සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

රත්නපුර නගරයේ ප්‍රමුඛ පෙළේ බාලක පාසලක සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (23) ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය පාවිච්චිකර නැහැ – පරීක්‍ෂණයෙන් හෙළි වෙයි

ෆින්ලන්ත අගමැති සානා මැරින්ගේ මත්ද්‍රව්‍ය පරීක්‍ෂණය සෘණාත්මක වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

පාසල් සිසුන් අපයෝජනය කළ කපුවා යළිත් රිමාන්ඩ්

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි උණවටුන, මැටරඹ දේවාලයේ කපුවා සැප්තැම්බර් (06) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද (23) නියම කළා.
Read More »

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව බේරේ වැවට දැමූ තරුණිය අත්අඩංගුවට

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහරදී මුදල් හා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

බිරිඳ විසින් සිය සැමියාගේ හිසට අලවංගුවකින් පහරදී ඝාතනය කරයි

වැලිගම, බටවල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී පසුගිය (20) වනදා අළුයම බිරිඳ විසින් සිය සැමියාගේ හිසට අලවංගුවකින් පහරදී ඔහු ඝාතනය කර තිබෙනවා.
Read More »

අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා ගැන මේරි ලොලර් කනස්සල්ල පළ කරයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු පිරිස ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.
Read More »

පෙම්වතියගේ හොර අල්ලන්න ගිය තරුණයා පොලිස් අත්අඩංගුවට

අබායා ඇඳුමකින් සැරසී බුර්කාවක් පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන භාරදී තිබෙනවා.
Read More »

ලොව ලාබාලතම අගමැතිනිගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්

ලොව ලාබාලතම අගමැතිනිය ලෙස ප්‍රකට ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
Read More »

පාපැදියෙන් පාසලට ගිය පාසල් සිසුවා මරුට

දික්වැල්ල උඩදෙණිය ප්‍රදේශයේ දී පාසල් දරුවන් දෙදෙනෙකු ගමන් ගත් පාපැදියක් අනතුරට පත්වීම හේතුවෙන් එක් සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලාගේ නිවසට හානි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය මැයි මස 9 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධනගේ ගම්පහ - ලෝලුවාගොඩ පිහිටි නිවසට සහ කාර්යාලයට ඇතුළු වී ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »