නවතම ප්‍රවෘත්ති

අරගලයට සහභාගී වූ කේලී ෆේසර් සොයා පරීක්ෂණ ඇරඹේ

අරගලයට සහභාගී වී වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වන කේලී ෆේසර් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Read More »

කුඩා දරුවෙකු ඇළකට විසිකෙරූ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට

වයස අවුරුදු 8ක දරුවෙකු ඇළට විසිකිරීම හේතුවෙන් පොල්ගහවෙල, උඩපොළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයකු ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කෙරේ

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස ශ්‍රී ලාංකික බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබෙනවා.
Read More »

කුඩා දරුවන් අතර තවත් රෝගයක් පැතිරෙයි

කුඩා දරුවන් අතර ළමා හතිය පැතිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙව බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
Read More »

අරගලයට සහභාගී වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ පෙත්සම නිෂ්ප්‍රභා කරයි

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රෙසර් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනකරණය නියෝග කර තිබෙනවා.
Read More »

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »