නවතම ප්‍රවෘත්ති

පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත් කරයි

කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩුවෙයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
Read More »

ස්ටාලින් අත්අඩංගුවට ගත්තාට මේරි ලෝලර් ප්‍රශ්න කරයි

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ වාර්තාකරු මේරි ලෝලර් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
Read More »

“ජනපතිගේ ප්‍රකාශයේ අලුත් කිසිවක් නැහැ” – හරිනි අමරසූරිය

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අලුත් කිසිවක් නැතැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා.
Read More »

පොදුරාජ්‍ය මණ්ඩලයීය තරඟවලට ගිය ක්‍රීඩිකාවක් හා පුහුණුකරු අතුරුදන් වෙයි

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකාවේ ළමුන්ට හා කාන්තාවන්ට නොර්වේ රජයෙන් මිලියන 490 ක්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක් එල්ල වී ඇතැයි නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
Read More »

බීමත් පියා විසින් විශේෂ අවශ්‍යතා ඇති තම පුතු ඝාතනය කරයි

ඕපනායක - අකරැල්ල ප්‍රදේශයේදී විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තෙකුට ඔහුගේ පියා විසින් නියනයකින් පපුවට ඇන ඝාතනය කර තිබෙනවා.
Read More »