බොරැල්ල - සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (17) උදෑසන කාලයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
Read More »
උඩුගම - මහව ප්‍රදේශයේ නිවසක තම සහෝදරයන් දෙදෙනා සමග දිය නාමින් සිටි කුඩා දරුවෙකු බාල්දියකට වැටීමෙන් මියගොස් තිබෙනවා.
Read More »
ගාල්ල - මාගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරින් ගැබිණි කාන්තාව හා දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යටවීමෙන් ගැබිණි කාන්තාවක් සහ ඇයගේ සැමියා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.
Read More »
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීමට මෙරටට ඩොලර් ගෙන්වීම සඳහා තරුණ තරුණියන් එක්වී නමින් නව සමාජ මාධ්‍ය රැල්ලක් ආරම්භ කර තිබෙනවා.
Read More »
ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී තමන් ජනාධිපතිවරණයට තරඟ කරන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Read More »
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධුරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් අද තහවුරු කරනු ලැබුවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය අද මැලේසියාවේ සිට සිංගප්පූරුව දක්වා ගමන් ආරම්භ කළ අතර මේ වන විට ඔහු සිගප්පුරුවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයින්ට බලය පැවරූ බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Read More »