නවතම ප්‍රවෘත්ති

අත්‍යාවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදෙන්න වැඩපිළිවලක් හදන්න නියෝගයක්

අත්‍යාවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට නියෝග කර තිබෙනවා.
Read More »

කොළඹදී අඹුසැමි යුවළකට වෙඩි ප්‍රහාරයක්

කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
Read More »

කොළඹට හා අවට ප්‍රදේශ වලට ගෑස් බෙදන්නේ මෙහෙමයි

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අද (12) දිනයේදී කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගෑස් බෙදාහරින ස්ථාන පිළිබඳව දැනුවත් කළ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »

බඩට බත් වේලක් නැතත් මදි නොකියන්න ගුටිකන අම්මලා දිනපතාම අපිට මුණගැහෙනවා

ගෙදරක පුංචි බබෙක් ඉපදුණාම අම්මටයි බබාටයි මාස කිහිපයක්ම නොමිලේ ත්‍රිපෝෂ හම්බෙනවනේ. අම්මලා ඉතින් ඒ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ගෙනිච්චම ගෙදර ඉන්න අනිත් අයගෙත් ඉහේ මල් පිපෙනවා. ඔය ත්‍රිපෝෂ පැකට් අම්මලාට බෙදලා දෙන්නේ ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නැත්තම් මිඩ්වයිෆ් නෝනා.
Read More »

නව ජනාධිපතිවරයා තෝරන්න පාර්ලිමේන්තු ඡන්දයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එළැඹෙන 15 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
Read More »